Saturday, November 2, 2013

Chit එක

අද නං පට්ට පජාත දවසක්.පජාත කිව්වට පජාත මත් නෑ...ඒ හින්ද පට්ට දවසක් කියමුකෝ....කතාව අහල ඔගොල්ලොම ඒක තීරණය කරන්ඩකෝ..


ඔන්න ඉතිං බිම්තැන්න අදිපතිට අද අමානුෂික පංති දිනයක්.මොකද මේ පංතියේ ඔලුව කෙලින් ඉන්නවා කියන්නේ ඇත්තටම ටිකක් අමාරු වැඩක්.පොඩ්ඩක් ඇහැ පියවුන ගමන් සර් වස ලැජ්ජාවක් නැතුව stage 1 ඉදන් යටිගිරියෙන් කෑ ගහනවා..අපිට විතරක් නෙමේ ඉතිං මුළු ප්‍රදේශයටම ඇහෙනවා....ඒ වෙලාවට ඉතිං අපිට‍ වෙන්නෙ “ගහෙන් වැටිච්ච මිනිහ දේවාලෙට ගිහින් ගොනා ඇනල දේවාලේ කඩන වැටුනා” වගේ වැඩක්...මොනා කරන්ඩද ඉතිං වවුලගේ ගෙදර ගිය නං එහෙම ඉන්ඩ ඕනේ කියනවනේ...ඕං ඉතිං කතාවෙන් track outනේ....


මෙන්න මේකයි කතාව අදත් ඉතිං පංතියට ගිහින් bag 1 තියලා කස්ටිය එක්ක එලියට එන්නෙ “පාරේ යන කෙළිලොල් වයසේ ගැටිස්සියන්ට නොහොබිනා කතාවක් කියන්ඩ”...ඔහොම ඉතින් ඉන්න කොට time 1ත් යන්නේ “NOS” දාල වගේ....වෙලාව කිට්ටු වෙලා අපි කස්ටිය පංතිය ගාවට යද්දී අපේ පංතියේ ඉන්න ප්‍රසිද්ද බාලිකා පාසලක ගැටිස්සියෝ ටිකක් අපේ bag ඇද ඇද ඉදල මුකුළු පාලා අපි එනවා දැකල දිව්වා.......අපිටත් හිතා ගන්ඩ බෑ මක්කැයි කොලේ කියල...............මොකද පංතියේ අපිත් එක්ක attack 1ට වැඩ කරන්නේ මේ කට්ටිය හින්ද...අපි ඉතිං bag අවුස්සලා බලද්දී තමා දැක්කේ අපේ කොල්ලෙක්ගේ බෑග් එකක මොකද්ද මන්ද කොළ කෑල්ලක් තියනවා.......එකේ මෙන්න මෙහෙමලු තිබ්බේ...(කැමති තාලයක් අල්ල ගන්ඩකෝ...)
                                
මේක කියෙව්වට පස්සේ  අරු මෙහෙමලු
                       අහසට සොදුරුද සද කෙතරම්...
                       ගසකට සොදුරුද මල මෙතරම්...
                       සයුරට සොදුරුද රල කෙතරම්..
                       එතරම් මිහිරි ඔබ මට නම්....                                     
වැඩේ කරපු ගෑනු ළමයි සෙට් 1 මෙහෙමලු





අනේ ඉතිං අපේ එකාගේ “පැණි මූනයි හුරතලයයි හරි අවදානම් කියල” අපි සද්ද නැතුව හිටිය...එත් හොදට බලද්දී තමා දැක්කේ "යකෝ මේකේ ගැටිස්සියෙක්ගේ නම්බර් 1ක් තියනවා කියල.... ප්‍රීති ප්‍රීතී..!!!!
                                   
                               ඔන්න එහෙනං කස්ටිය බලා ගන්ඩකෝ ඒ number 1 මොකද්ද කියල..මං මේක දුන්න කියල කාටවත් කියන්ඩ එහෙම එපා....හොදේ??....අනේ ඉතින් හොද නැනේ නේද...මොනා නැතත් ගැටිස්සියෙක්නේ......පහලටම යන්න number 1 තියනවා.හොද දේවල් ගණන්නේ නේ........
පංතියෙන් එලියට ආපු අපි 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තව ටිකක් පහලට යමු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
 ගොඩක් වටිනවා වගේ number 1

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇයි මීට කලින් mobile numbers දැකල නැද්ද??...නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්ඩ.....



                

13 comments:

  1. නම්බර් නම් ඕන තරම් :)

    ReplyDelete
    Replies
    1. සෑම් දක්ෂයෙක් වගේ...අපිටත් නැද්ද 1ක්???? :)

      Delete
    2. සැමා දක්ෂයා තමයි හිහි

      Delete
  2. අනේ ඉතින්! උබ අහල පහලක හිටියනං කොච්චර දේවල් කරලද තොට? -_- බල්ල

    ReplyDelete
  3. අනේ යකෝ... ඉල්ලුවානම් දෙනවනේ.. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ 1ක් දෙන්ටකෝ...........

      Delete
  4. බී.සී. පොඩ්ඩක්නෙ දිගටම ලියහං අපිත් ඇවිල්ල කරල යන්නම්..

    ReplyDelete
  5. දිගටම ලියන්න මල්ලි , අපි එන්නම්

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩක් ස්තුති අක්කියෝ...

      Delete