චණ්ඩියෙක් සහ මොලකාරයෙක්
පහුගිය දවසක අපි පොඩි වැඩකට නයිටක් ඇද්දා පෝස්ටර් ටිකක් ගහන්ඩ..කස්ටියගෙම මතේ උනේ
පෝස්ටර් ගහනවා කියන්නෙ වලි සෙට් වෙන වැඩක් කියලා....ඒ හින්දා අපි 12ක් විතර සෙට් වුනා වැඩේට..
ඒත් අපේ එකෙක් නං කිව්වෙ:-“ගහන්ඩ ආවොත් ගහමු බන්,බය නැතුව ඉදපල්ලා...අපිත් කොල්ලොනෙ,ගේමනං ගේම..”
උගේ ටෝක් එකට අපිට ඇඩෙන්ඩත් වගෙ...අපිත් ගත දාලා හොද
තාප්පයක් අල්ලලා වැඩේට බැස්සා..වැඩේ කරගෙන යද්දියි දැක්කෙ ඒක “දැන්වීම් ඇලවීම සපුරා තහනම්” තාප්පයක් කියලා.......හුටා....(කවුද මීටර් 100 මේ පැත්තට දුවං එනවා)
“ඕයි ඕයි....තමුසෙලා මට හෙට තීන්ත ගාල දෙනවද???”(අසබ්ය වචන බලදාරියා
විසින් කපා හරින ලදී)..බැලින්නං ප්රදේශය බාර සික්කා නොහොත් සිකුරිටි මහතා.....මූ දැන් අහිංසක අපෙන් වලියම ඉල්ලනවා....
හරි යන්නැ...කන්ඩ ඉල්ලන්නේ...අපිත් ඉස්සරහටම යද්දී අපේ පොර ටෝක් සහොදරයා
ඉස්සරහට පැනල(මල කෙලියයි දැන් මෙතන
මරා ගනී-අපේ හිත් ලබ් ඩක්,ලබ් ඩක්) මෙහෙම කිව්වා:-
අනේ අයියෙ අපි ගලවන් යන්නන්,..නිකන් ප්‍රශ්න දාගන්ඩ
ඕනේ නැනේ නේ... අවුලක් නැනේ නේ අයියේ??.....
අනේ අපිට අහවල් තැනිනුත් හිනා...එතනින් අපි ෂේප් වෙලා
එද්දී අපි අරුට පල් එක දාද්දි මූ කියනවා “යකෝ ඒක තමාලු මොලේ,මොලේ කල්පනා කරපන්ලු”
කව්ද බන් ඒ අපි නොදන්න මොලචන්ඩියා??
ReplyDeleteඅන්න නම මචන්....මොලචන්ඩියා......එල!!!!!!
Deletebetmatik
ReplyDeletekralbet
betpark
tipobet
slot siteleri
kibris bahis siteleri
poker siteleri
bonus veren siteler
mobil ödeme bahis
HKİ
bahis siteleri
ReplyDeletehttps://bahissiteleri.io
youwin
bets10
1xbet
7DC
bolu
ReplyDeletebursa
çanakkale
çorum
denizli
N3A3İ
bursa
ReplyDeletemalatya
denizli
şirinevler
esenyurt
EKV
مكافحة حشرات YomQGOKZrY
ReplyDelete