Sunday, October 13, 2013

මගේ බ්ලොග් එක බලන හැමෝටම ස්තුතියි.දවසෙන් දවස බලන ඇය වැඩි වෙනවා....එහෙම වෙද්දී දැනෙන සතුට කියල වැඩක් නැ...මොකද මන් තාම බ්ලොග් 1 හදල දවස් 4 ද කොහෙද....හැමෝටම ස්තුති...අදුරන්නේ නැති උනාට කමක් නැ,...කියෝලා මොකක් හරි ලියල යන්ඩ..(විදවන්න නෙමේ විදින්න ඉතුරු කොටස් ඉක්මනටම ලියනවා)....

2 comments:

  1. සුපිරි වැඩක් ජැකෝ
    ඔහොම්මම දිගටම කරගෙන යමු
    all the best !!!

    ReplyDelete