Sunday, October 20, 2013

ඇය

ඉතිං මං දැන් බොලොග් එක හදලා ටික දවසක් වෙනවා..මං ඒත් මං මෙහෙම එකක් හැදුවා කියලා මගෙ හොදම...හොදම..හොදම........යාලුවට කිව්වෙ අද උදේ..ඇත්තටම එයා යෙහෙලියක්....අපි ආතර මුකුත් තියනවා කියල හිතුවත් කමක් නෑ......කියපු ගමන් එයා කවියක් ලියලා දෙන්නංලු..මට බොලොග් එකට දාන්නලු..”....මං දන්නවා ඔයා ඇවිල්ලා බලනවා කියලා..බිම්තැන්නෙ පලවෙනි කවිය ඔයා අතින් ලියවුණ එකට ගොඩක් සතුටුයි....මෙන්න ඔයාගෙ කවිය


ඉරද නුබ,සදද නුබ,මිහිකතද නුබ මට.....                                                     මලක් සේ නුබ  සුන්දරයි මට....
පොතක් සේ නුබ කියෙව්වා මම...
මට මා අමතක වුවත් ඔබ අමතක නොවේ
සද.............................
ආදරේ නිම් දොරටු අබියස...
සැවොම අත් වැල් බදින්නේ....
සදාදර සොදුරු ප්‍රේමය සුවදවත්....
කරන්නම් මම.........................
ගෙවී ගිය 26, පුරා වසරක් ගෙවී
සංසාරේ හැම බවයකම නුබ....
හිමිකර ගන්නට පෙරුම් පුරම්....
හන්තානේ කදු අහියස................

                                                          
                                                                                               ...(නිසල වූ බිම්තැන්නේ පලමු අමා වැස්ස...)

7 comments:

  1. අපි දැක්කනේ මෙයා ප්‍රදර්ශනේ දවසේ කෙල්ලන්ට ලයින් දාප් හැටි :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ඔය මුසාවකි....අමුම අමු මුසාවකි......

    ReplyDelete
    Replies
    1. ගල් පැලෙන ඇත්තකි...!!!

      Delete
  3. බොට හෙන ගහනව කෙලි ලොල් වයසේ ඉන්න අහිංසක ගැටිස්සියන්ට එව්ව මෙව්ව කොරනවට! අම්මපා!!

    ReplyDelete
  4. සැබෑවටම ලස්සන පද පෙළක්

    ReplyDelete
    Replies
    1. එහෙමයි....අපේ ඇත්තෝ....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete