මෙය අලුත් සොයා ගැනීමකි.ලගදීම කවුරැ කවුරැත් කොපි
කිරීමටද පුළුවන.අපේ සෙට් 1 මේ දින වල විශේෂයෙන් මේ පුරසාරන් වැඩේ පුහුණු වෙමින් පවතී..මෙහි ප්‍රරතිපලය වන්නේ
ලග සිටින එකා හොද හැටි කෙල ස්නානය කිරීමය.ඇදුන් නැතිවම පහසුවෙන්
නාගැනීමට පුළුවන.මෙය ප්‍රෝඩාකාරී
වැඩකි...පාරත් පාසැලත් පුරා එකම හඩකි.
කවුරැන් හෝ මෙම අසම්මත වැඩසටහන පටන් ගන්නට ඇත.
එහි පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. තාමත් කාටවත්
මේක පුළුල් ලෙස අවබෝද වන්නට නැතුව ඇති.....එහෙනං
මේක හොද හැටි අවබෝද කරගන්ඩ....කාට හරි පොඩ්ඩකට ලගට පැමිණෙන්න
කියල..ඊට පස්සේ මං මේ ලියල තියන දේවල් ප ශබ්දය වැඩි
කරලා කියන්ඩ.. නොඅනුමානයි එයා කියයි කියයි “පොඩ්ඩක් එහාට
වෙලා ප්‍රකාශ කරපන් මං කෙල නානවා කියල”...සමහරවිට
දායාද වශයෙන් කනේ පාරක් හංබෙයි,සැලෙන්ඩ එපා.ආයි ආයි උත්සහ කරන්ඩ.මං දන්නවා මේක විශිෂ්ඨ
සොයා ගැනීමක් වෙනවමයි..ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා..ප්‍රතිපල අයහපත්
නොවේවා....
හාපික් දාල යකෝ අද දවල් නෑවේ! -_-
ReplyDeleteපුදුමයි නාගෙන...කාලෙකට පස්සේ....
Delete:)
ReplyDeleteපල !
පොඩ්ඩක් එහාට වෙලා ප්‍රකාෂ කරපං......;)
Delete