විදවන්න නෙමේ විදින්න

විදවන්න නෙමේ විදින්න (තෙවන කොටස)

පවනුත් සදලිත් o/l විභාගය හොදින් සමත් වීම සහ මෙතෙක් කලක් තමන්ගේ සිතේ හැංගිලා තිබු විශාල බරකින් නිදහස් වීම නිසා දැඩි සතුටකින් තමා කාලය ගෙව්වෙ.....ඒ වගෙමයි 2 ගේ දෙමෞපියොත් හරියට සතුටු වුණා යාළුවො 2ම හොදින් විභාගය pass උන 1 ගැන....
                                        දැන් පවනුත්,සදලිත් වෙනදටත් වඩා කෙටි පණිවිඩ හුවමාරු කර ගන්නවා...ඒ අවශ්‍ය තරම් විවේකයක් ඔවුන්ට තියන නිසයි....විභාගය ඉවර උනත් ගෙදර කාලය ගත කරන 1 ඉතා කටුක දෙයක් කියන 1 මේ වෙන කොට 2ට හොදට තේරැන් ගිහින් තිබ්බේ.............ඒ හින්දම පවන් එයාගේ යාලුවෙක් එක්ක කෝස් 1කට ඇතුල් වෙනව.. ඒත් සදලි නං ගෙදරින් හෙල්ලුනේවත් නෑ,මොකද මේ වෙන කොටත් පාඩම් කිරීම හින්ද සදලි හිටියේ ගොඩක් මහන්සියෙන්...

               කාලය යනවත් එක්කම පවන්ට තව මිතුරියක් හම්බ වෙනව. (අපි ඇයට ශේනායා කියමුකෝ)...ශෙනායා හිටියෙත් පවන්ගේම පංතියේ... කාලයත් එක්ක  පවන්ට කෙසේ වෙතත් ඇයට නං පවන් ගැන ලොකු ආසාවක් ඇති වෙනවා.................








විදවන්න නෙමෙ විඳින්න(දෙවන කොටස)

සදලිත් පවනුත් දහසක් බලාපොරොත්තු පොදි බැදන් O/L result බලනවා.......(ජීවිතේ තවත් ඵක් පුහු කඩඉමක්)..
          
ඵ්ත් ඵක්කම පවන්ගෙ දුරකථනය නාද වෙනවා.....(love you forever-ringintone)...පවන්ගෙ හොදම යාලුවා.ඵ් කියන්නෙ සදලි..


සදලි:- මමනන් පාස් පවනෝ..කොහොමද ඔයා මචන්?????
පවන්:- කෙලවෙලා බන්....
සදලි:- අනේ ඔය අැත්තමද පවන්????
පවන්:- (හිනා වෙමින්..)මමත් ගොඩ සදලියෝ...
සදලි:- දැනුයි අැගට ලේ ටිකක් ඉනුවෙ..
පවන්:- අැයි ඒ????
සදලි:- දන්නෑ මැණික..
පවන්:- මොක?..මැණික?
සදලි:- අනේ සොරි පවන්..වැරදුනා..
පවන්:- කමක් නෑ බන්,අපිටත් වැරදිලා හරි මැණික කියන්න අය ඉන්නවනෙ...
සදලි:- මෝඩයා..මන් තියනවා..බායි.........මැණික...
පවන්:- okkkk,,,බායි..පස්සේ මැසේජ් දාන්නන්...


සදලි:- හා..... බායි 


   
විදවන්න නෙමේ  විදින්න(පළමු කොටස-කොටස් වශයේන් පල වේ)

ඔහු-පවන්/ඇය-සදලි

                    
පවන් දගකාර වයසේ උන්න කොල්ලෙක් (17)..සදලිත් පවන්ගේ  වයසේ උන් ලස්සන ගනු ළමෙක්(17)..දෛවයෙන්ම වෙන්ඩ ඇති පවන් සදලිගේ හොදම යාළුවා වෙන්නේ,පවන්ගේත් හොදම යාළුවා සදලි.දෙන්නම එකම පාසලට අවේ ගියේ..දෙන්නම  එකම පන්ති වලට ගියෙත්.සදලිත්,පවනුත් අතර කිසිම රහසක් තිබුනේ නැ,කොටින්ම ගනු ළමෙක් පිරිමි ලමෙක්ට නොකියන දේවල් පවා සදලි පවනට කිව්වා,පවනුත් එහෙමයි...
මේ දෙන්නගේ  යාලු කම මේ දෙන්නගෙම  ගෙවල් වලින් පවා දැනන් හිටිය..මෙහෙන්ම කාලය ගත වෙද්දී දෙන්නම O/L විබාගයට මූණ දෙනවා....පවන්ට ඒ තරම් විස්වාසයක් නැති උනත්,පවන් තදින්ම විස්වාස කරනවා සදලි ඉහලින්ම විබගය සමත් වෙයි  කියල.කාලය ගත වෙනවා.....දැන් දෙන්නට හම්බෙන්නවත්  විදියක් නැ.හැබැයි දෙන්නම ඉස්සර වගේම රැයක් දවාලක් නැතුව මැසෙජ්‍කර ගන්නවා......
ඔහොම යද්දී O/L ප්‍රතිපල නිකුත් වෙනවා.............

No comments:

Post a Comment